Tuesday, November 8, 2016

Gossip Lanka

Working Girls In The Girls School




Read More
Gossip Lanka

Doctor And Parsion Sad Story





Read More
Gossip Lanka

දොස්තර නෝනගේ වැඩ කොහොමද?





Read More
Gossip Lanka

දොස්තර නෝනගේ වැඩ කොහොමද?






Read More

Monday, November 7, 2016

Gossip Lanka

Girls Sad Story Boy With Girls




Read More
Gossip Lanka

Mother And Son In What Sad Story




Read More
Gossip Lanka

Mother And Son - Young Boy And His Inner Conflicts





Read More
Gossip Lanka

Piumi Hansamali New Look





Read More

Sunday, November 6, 2016

Gossip Lanka

කඩදාසි කොල එපා කියලා රුපියල් 10 නෝට්ටු විතරක් කන අපේ රටේ අමුතු බල්ලෙක්….




Read More
Gossip Lanka

සල්ලි දීල ගන්න තියන Android APP නොමිලේ ගන්න විදිය මෙන්න. ඔබත් දැන්ම බලන්න වීඩියෝව.




Read More

Saturday, November 5, 2016

Gossip Lanka

ඔබගේ ෆේස් බුක් ගිණුමට කරුන් හෝ හොරෙන් ඇතුළු වී ඔබේ විස්තර සොයා බැලුව ද? ඔහු කරුන් ද? දැන ගන්නේ මෙහෙමයි.





Read More
Gossip Lanka

මොරටුවේ වඩු පවුලක ඉපදුණ ඇල්බට් පෙරේරා අමරදේව වී සංගීත ලොව ජයගත් හැටි.



ලංකාවේ සංගීත ක්ෂේත‍්‍රයේ අග තැන්හි වැජඹුණ ආචාර්ය ඩබ්ලිව්.ඞී. අමරදේවයන්ගේ ආරම්භය ගැන පැර‚ පරපුර දැන සිටියත් අලුත් පරපුර දන්නේ අඩුවෙනි. ඇල්බට් පෙරේරා යන උපන් නම ඇතිව වඩු කාර්මිකයෙකුගේ පුතෙකුව ඉපදී පසුව ජනතා අරමුදලකින් සංගීතය හදාරා ඔහු ඉහළට ආ හැටිත් පසු කලෙක ඇල්බට් නම වෙනස් කර අමරදේවයන් වී සිංහල සංගීත ක්ෂේත්‍රය දිග්විජය කළ හැටිත් සමහරුන් නොදනී. අමරදේවයන් විසින්ම තම අතීත පුවත මින් වසර හතරකට පමණ ඉහත මෙසේ හෙළි කර තිබේ. ‘මගේ පියා වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්. ඒ නිසා නිතරම අලුත්වැඩියාව සඳහා වයලින් 10 ක් 15 ක් විතර ගෙදර තිඛෙනවා. මම ඒවා වාදනය කරලා  සංගීතය ගැන කිසියම් ප‍්‍රාථමික මට්ටමේ දැනුමක් ලබාගෙන තිබුණා. අවුරුදු හතේ, අටේ ඉඳන්ම මම බඹර තත්, කොවුල් තත් ගැන යමක් කමක් දන්නවා. නමුත් හොඳ සංගීතඥයෙක් වෙන්න නම් සංගීත සම්ප‍්‍රදාය පිළිබඳ ශාස්ත‍්‍රාලයීය දැනුමක් තිබිය යුතුය කියන හැගීම මගේ හිතේ මුල ඉඳන්ම තිබුණා. ඔබත් අපේ රටේ බොහෝ ගායක ගායිකාවන් වගේම පල්ලියේ කන්තාරු සංගීත කණ්ඩායම්වලින් බිහිවූ ගායකයෙක්. ඇත්ත වශයෙන්ම. මගේ පියා බෞද්ධ වුණාට මගේ මවු මෙතෝදිස්ත. ඒ නිසා මම ඇයත් එක්ක පල්ලි යනවා. ඒ ආගමික පසුබිම තමයි මට පල්ලියේ කන්තාරු සංගීත කණ්ඩායමට බැකේ‍ෂන්න හේතුවුණේ. දන්නවද, මමත් නත්තල් කැරොල් සින්දු කියලා තිඛෙනවා. ආනන්ද සමරකෝන්ගේ ඇසේ මධුර ජීවනයේ ගීතා සින්දුව ඇහුවයින් පස්සේ තමයි මටත් හිතුණේ ඒ වගේ නිර්මාණය කළ හැකිය කියලා. සුනිල් සාන්තට තිබ්බේ පල්ලියේ කන්තාරු සංගීත ආභාසය. සමරකෝන්ට බලපෑවේ රබින්ද්‍ර සංගීතය. 1953 දී මය සංගීතය හදාරන්න  ඕන වුණා.. මට ඉන්දියාවට ගිහින් සංගීතය ඉගෙනගන්න සල්ලි තිබ්ඛෙ නැහැ. මහා පත‍්‍රකලාවේදී ඞී.බී. ධනපාල සූරීන් තමයි ලංකාදීප පත්තරෙන් අරමුදලක් පිහිටුවලා මට ඉන්දියාවට යන්න මුදල් සොයා දුන්නේ. ඒකට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රත් එක් වුණා. අපේ රටේ සමහර ගායකයන්ට කියනවනේ ජනතාවාදී ගායකයා, පොදුජන ගායකයා කියලා. ඇත්ත වශයෙන්ම මම තමයි පොදු ජනතාවගේ ගායකයා. මොකද මේ රටේ සංගීතකාමි ජනයාගේ රුපියලෙන් දෙකෙන් තමයි මම ඉන්දියාවට ගිහින් සංගීතය ඉගෙනගත්තේ. මම ඔවුන්ට මගේ හිස නමා ආචාරය පුදකරනවා. ඉන්දියාවෙදි මට මාසයකට වියදම් වුණේ රුපියල් 200 යි. ඒ මුදල මට ලැබුණේ මේ අරමුදලෙන්. අවුරුදු හතරක්ම මම හිටියේ ඒ මුදල් ආධාරයෙන්. මට ලක්නව්වලට ගියේ ධනුස්කොඩියෙන් බැහැලා කෝච්චියෙන්. මොකද, ඒක මගේ මුල්ම විදේශීය සංචාරය. තනිව රටින් බැහැරව ගිය මුල්ම ගමන. ඒ නිසා ඒ ගමන මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ. භාත්ඛණ්ඬේ සංගීත විද්‍යාලයට ඇතුළු වන තැනම සිහින් සිරුරකින් යුතු පුද්ගලයෙක් සිටිනු මම දැක්කා. මට හිතුණේ ඔහු පියන් කෙනෙක් වෙන්න ඇති කියලා. මම ඇහැව්වා ඔහුගෙන් කවුද විදුහල්පතිතුමා, එතුමා කොහෙද ඉන්නේ කියලා. ඔහු හිනාවෙලා කිව්වා මම තමයි විදුහල්පති කියලා. ඒ තමයි පණ්ඩිත් ක‍්‍රිෂ්ණ නාරායන රතන් ජංකර්. ඊට කලකට ඉහත එතුමා ලංකාවට පැමි‚යා. ඒ අපිව වර්ගීකරණය කරන්න. මා ගායකයෙක් හා වාදකයෙක් විදියට විශිෂ්ට ශේ‚යට වර්ගීකරණය වුණේ ඒ අවස්ථාවේ. ගායන ක්ෂේත‍්‍රයෙන් විශිෂ්ට ශේ‚ය ලැබුවේ කෝකිල දේවි වීරතුංගත් මමත් විතරයි. එතුමා මාව විද්‍යාලයේ  හොඳම වයලින් ගුරුවරයා වූ ශ‍්‍රී විෂ්ණු ගෝවින්ද් ජෝග් වෙත යොමුකළා. මම විද්‍යාලයේත්, විෂ්ණු ගෝවින්ද් තුමාගේ නිවෙසේත් වයලින් වාදනය ප‍්‍රගුණ කළා. අවසානයේ මට එතුමාගේ හොඳම ශිෂ්‍යයා බවට පත්වුණා. එතුමා මා ගැන කොයිතරම් පැහැදුණාද කිවහොත් එතුමා ගේ මුණුබුරෙකුට තිබ්බේ මගේ නම. ඒ අමරදේව විජය ජෝග් යනුවෙන්. මගේ මුල් නම ඇල්බට් පෙරේරා අමරදේව කියා මහාචාර්ය සරච්චන්ද්‍ර නම වෙනස් කරා. ගුණදාස අමරසේකරත් මට නමක් දැම්මනේ. මේඝවර්ණ කියලා. එදා අමරදේව නම නොයෙදුණානම් අද මගේ නම ඩබ්ලිව්. ඞී. මේඝවර්ණ. මම කවදත් ධනය රැස් කරපු කෙනෙක් නෙමෙයි. කෑමට මුකුත් නැත්නම් කැඳ උගුරක් හරි බීලා ජීවත්වෙන්න පුළුවන්කම මටත් මගේ බිරියටත් තිබුණා. මගේ නිර්මාණකරණය හමාර නැහැ. අපේ මොළේ ෙසෙල ඔක්කොම අපිට ප‍්‍රයෝජනවත් වෙන්නේ නැහැ වගේ මම මෙතෙක් ප‍්‍රයෝජනයට අරන් තියෙන්නේ මගේ ප‍්‍රතිභා ශක්තියෙන් ස්වල්පයක් පමණයි. කළ දේට වඩා නොකළ දේ වැඩියි. මගේ හොඳම නිර්මාණ බිහිවන්නේ ඉදිරියේදි.  ඕනෑම කෙනකුට කිසියම් අරමුණක් තියෙන්න  ඕනැ. එහෙම නැතුව කිසිම දෙයක් සාර්ථකව කරන්න බැහැ. අනිත් දේ බුදු හාමුදුරුවෝ දේශනා කර වදාළ මධ්‍යම ප‍්‍රතිපදාවෙන් ජීවිතය ගෙනයාම වැදගත්. උන්වහන්සේ ඔය ධර්මානුශාසනාව කළේ සෝන තෙරුන්ටයි. සෝන තෙරුන් කලින් හොඳ වීණා වාදකයෙක්. වීණාවේ තතක් වැඩිය තද කළොත් හොඳ හ~ක් එයි ද? වැඩිය බුරුල් කළොත් ඒත් හොඳ හ~ක් එයි ද? නැහැ. ඒක සුභාවිත රසයක් වන්නේ නැහැ. ඒක කළ යුත්තේ මධ්‍යම ප‍්‍රමාණයෙන්. නියම නාදය බිහිවන්නේ එතකොටයි. වැඩි වෙන්නත් හොඳ නැහැ අඩුවෙන්නත් හොඳ නැහැ. ඒක තමයි ජීවිතය. තොරතුරු සටහන - සුනිල් මිහිඳුකු 
Read More

Monday, October 31, 2016

Gossip Lanka

ඔබත් පරණ සිම් කාඩ් පතකින් 32 GB මේමරි කාඩ් එකක් හදාගන්න කැමති ද එහෙනම් දැන්ම මේ වීඩියෝව බලන්න. ඔබ පුදුමයට පත් වේවි.







Read More

Friday, October 7, 2016

Gossip Lanka

කිංස්ලිගේ දියණිය වෙනුවෙන් රොෂාන් ප් රනාන්දු ගැයූ බව පැවසෙන හද සසල කරවන ගීතයක් අන්තර්ජාලයේ


Read More

Thursday, September 29, 2016

Gossip Lanka

Kalpani Sister New Video



Read More